Explore More

මොණරාගල උප ප්‍රධාන සංඝ නායක පදවිය දොඩම්ගොල්ලේ සෝරත හිමිට

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට බිඛිල ශ්‍රී බෝධි-රුක්ඛාරාමය සහ රතුගල විහාරය යන උභය විහාරාධිපති බිඛිල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී දොඩම්ගොල්ලේ සෝරතහිමියන් පත්කර ඇත.

පන් සැත්තෑ විය සපිරී බිබිලේ නායක හාමුදුරුවෝ

කැන්දවින්න ක්‍ෂේත්‍රාරාම විහාරාධිපති, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය, ශාස්ත්‍රවේදී පල්ලේකිරුවේ පියනන්ද හිමි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වය හා සබැඳි කීර්තිමත් සඟ පරපුරක් වන පොතුබන්ධන සංඝ පරම්පරාවට අයත් සංඝ පීතෘත් වහන්සේලා වෙතින්, සම්බුද්ධ