මොණරාගල උප ප්‍රධාන සංඝ නායක පදවිය දොඩම්ගොල්ලේ සෝරත හිමිට
April 1, 2026
0 Comments
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට බිඛිල ශ්‍රී බෝධි-රුක්ඛාරාමය සහ රතුගල විහාරය යන උභය විහාරාධිපති බිඛිල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී දොඩම්ගොල්ලේ සෝරතහිමියන් පත්කර ඇත.
