සියවසක් පිරීමේ පිංකම් මාලා​ව 2025

June 15, 2025 0 Comments 0 tags

අපවත් වී වදාළ පූජ්‍ය කුඩාවිල හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පිංකම හා ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට සියවසක් පිරීමේ පිංකම් මාලාව බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.