Skip to content
Home /
Uncategorized /
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුරින් පීඩාවට පත් මහියංගන ජනතාව වෙනුවෙන් බෙදාදීම සදහා වූ අප විසින් එකතු කළ ආධාර මහියංගනය ප්‍රදේශීය ලේඛම් කාර්යාලය බාරදෙන ලදි. ඊට සමගාමීව මහියංගන අවතැන් වු ජනතාව වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් 2000 ක්ද ලබාදෙන ලදි.

January 14, 2026
wp_ctrl_7mNp3
0 tags